බලු වැඩ කරන – සඟ ගණ වුව පිටුදකිනූ… – චින්තන ධර්මදාස
මම පුහු සදාචාරවාදියෙක් නෙමෙයි. ඒ හින්ද වැඩිවිය පත්වුනු කෙනෙක් තමන් කැමති ඕනම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම නීතියට ගැටලුවක් වුනත් මට එහෙම ගැටලුවක් නෙමෙයි. නමුත් යම් කෙනෙක් තමන්ගේ බලය, මුදල්, නිල ඇඳුම, සමාජ තත්වය පාවිච්චි කරලා…

























