ළමයින් 50 ට අඩු පාසල් 1,506ක් වසා දැමීමට නියමිතය?
ළමයින් 50 ට අඩු පාසල් වසා දැමීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත් වසරේ ගත් තීන්දුවට අනුව නිකුත් කළ 34/2025 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේදී දිවයින පුරා පාසල් 1,506ක් වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.…

























