සැකරුවකුගේ රුව පටළවා ගනිමින් දැරණියගල පුද්ගලයෙකුට බොරැල්ල පොලිසියෙන් පහර දීම්!
පසුගියදා කොහුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුගේ රුව සමඟ පටලවගත් බොරැල්ල පොලිසිය දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකුට චෝදනා කරමින් පහර දී තිබේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට වන…

























