විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය – ඉකොනොමැට්ටා
පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට, - මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත්…
පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට, - මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත්…
මහජන සන්නිවේදනය සඳහා වූ පළමු ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වූට්ලර් ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම ගෝලීය සමුළුව, ජාත්‍යන්තර…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස්…
ලංකාවේ වත්මන් ආණ්ඩුවට තිබෙන එක් චෝදනාවක් වන්නේ ලොකුවට හිතන්නේ නැහැ කියන එකයි. ආණ්ඩුවක් ලොකුවට හිතන්නේ නැත්නම් එය ප්‍රශ්නයක් තමයි. නමුත් මේ විවේචනය කරන ගොඩක් අය එයින් අදහස් කරන්නේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලොකු ව්‍යාපෘති…
රුසියාවේ මොස්කව් නගරයේ පැවැත්වෙන 48 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල (Moscow International Film Festival) නිළ වශයෙන් විවෘත කිරීමේ ගෞරවය ශ්‍රී ලාංකේය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ වෙත හිමිවී තිබේ. 2026 අප්‍රේල් 16 දින පැවැති විවෘත…
2019 අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 278 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (24) සිකුරාදා පැවසුවේ තමාට මෑතකදී පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බව හඳුනාගෙන ප්‍රතිකාර කළ බවයි. ප්‍රතිකාර වලින් පසුව තමන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව අගමැතිවරයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සිදු වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහය ඇතිව සිදු කරමින් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම සොරකමෙන් අහිමි…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක ක්‍රියාකාරිකයෙකු වන ඥානවීර දිසානායක මහතා 2026 අප්‍රේල් 28 වන දින පෙරවරු 10.00 ට වැල්ලව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මෙම කැඳවීම සිදු…
දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කළ, ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා වෙත ශාරීරිකව පහරදීම සහ බියවද්දා පළවා හැරීම සම්බන්ධ සිදු වීමකට අදාළව ඔහු…
2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා. 2026 වසරේ ජනවාරි සිට…
2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවට අනුව මෙරට සජීවි දරු උපත් අනුපාතය පහල බැසීම සම්බන්ධව සුවිශේෂී කරුණු අනාවරණය වී තිබේ. වාර්තාවන අන්දමට "වයස අවුරුදු 15 හා ඊට වැඩි කවදා හෝ විවාහ වූ ස්ත්‍රීන් අතුරින්…
බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 7 දෙනකුට විදේශගතවීම වළක්වාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න විදේශ ගමන් තහනමක් පනවා තිබේ. මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අදාළ නිලධාරීන්ට…
ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය මෙය වන අතර, 2011…
ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් සයිබර් ප්‍රහාරයක් මඟින් අනවසර ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විධිමත් විමර්ශන හා ජාත්‍යන්තර සහයෝගීතාව මඟින් අදාළ මුදල් යළි ලබාගැනීමට හැකිවනු ඇති බවට සුබවාදී බලාපොරොත්තුවක්…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20…
දිට්වා සුළි කුණාටුව පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට කඩා වැදීමත් සමග ඉන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්වයන්ගෙන් අවතැන් වූ ජනතාව මේ වනවිට අඩුවී ඇතත්, තවමත් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 149,000ක් ඥාතියකුගේ, මිතුරකුගේ හෝ තමන්ගේ නොවන කුලී…
ශ්‍රී ලංකාවෙන් යුරෝපීය රටවල්වලට අපනයනය කරන උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟලුම් නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවන ලෙස ප්‍රංශ සෙනෙට් සභාවේ ප්‍රංශ-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනිය Vanina Paoli-Gagin පවසයි. ඇය මේ බව සඳහන් කර ඇත්තේ ප්‍රංශ…
2026 අප්‍රේල් 20 දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණයේ ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශ කළ හැක. ආර්ථික වර්ධනය සහ ස්ථායීතාව: ගෝලීය අවිනිශ්චිතතා, අයහපත් කාලගුණික තත්ත්වයන්…
අපරාධ වැළැක්වීම සහ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසිය වෙත පැවරී ඇති මූලික රාජකාරි අතර සුවිශේෂී කාර්යභාරයක් වන බව නීතිමය විශ්ලේෂණයකදී අවධාරණය කර ඇත. පොලිස් ආඥා පනතට අනුව, අපරාධයක්…
බද්දේගම පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) දින මහාධිකරණය විසින් එක් විත්තිකරුවකුට මරණ දඬුවම නියම කළ අතර, වසර 18ක් පුරා පැවති නඩු විභාගයක් එමගින් අවසන් කරන ලදී. ඒ අනුව මෙම ඝාතනයේ…
සයිබර් හැකර්වරුන් විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක්…
2017 අප්‍රේල් 14 දින, මුලු දිවයිනම අලුත් අවුරුදු උත්සවයේ උණුසුම විඳින මොහොතේ, මීතොටමුල්ලේ ජනතාවට එය මරණීය ඛේදවාචයක් වීමට ගත වූයේ නිමේෂයක් පමණි. මිනිසුන්ට ඉවත්ව යාමට එකදු මොහොතක්වත් ඉතිරි නොකරමින් එක් කුණු කන්දක් නිවෙස් මතට කඩා…
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුව, නීති නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී…
ලොව පුරා ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ හිමිවරුන් අතරින් වර්තමානයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින හිමිවරුන් ඇත්තේ, ස්වල්ප දෙනෙකි. ඉන්දියාවේ වැඩ වසන, ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා හිමියන් ඒ අතරින් එක් අයෙකු වන අතර, මෑතකදී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes