දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන් උනන්දුවෙන් අත්සන් ලබාදෙමින් සිටින බව වාර්තා වෙන අතර යෝජිත අන්තර්වාර පාලනයේ නායකත්වය ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
මාස 06ක පමණ පාලන කාලයකට මෙම ආණ්ඩුව පිහිටුවනු ඇතැයිද ඉන්පසුව වහාම මැතිවරණයකට යනු ඇතැයි ද කරුණු වාර්තා වෙයි.
Social Sharing
නවතම