ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..

පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය.
ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.

එසේම එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දුන්හ.

Social Sharing
නවතම විදෙස්