රේණුකා කරුණාරත්න ගේ මේ කතාව අහන්න..!

මැයි 9 විනාශ වුණ නිවාස සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සොයා බලා කටයුතු කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරනවා.. හැබැයි 2013 නැවත පදිංචි කිරීම යටතේ වැලිඔය සපුමල්තැන්න ගමේ දෙවන අදියරේ ගෙවල් වලට වහලය හදාගන්න වත් ඉතිරි මුදල් දීලා නෑ තවම.

අසරණ පවුල් කීයක් අද වැස්සට තෙමෙනවද, අව්වට වේලෙනවද ? කාටද මේවා පේන්නේ?

හරිහැටි වාරි පද්ධතියක් නැති මෙම ගම්මානයේ මිනිස්සු අති දුෂ්කරතා රැසක් මධ්‍යයේ තමයි ජීවත් වෙන්න. කන්න නෑ බොන්න නෑ හිසට සෙවනක් නෑ.. කුඹුරු තිබුණට වතුර පෝර නෑ. ඒවා ඇහෙන්නේ පෙනෙන්නේ නැත්තේ ඇයි ……..?

Social Sharing
නවතම