ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනත හකුලා නොගනු! – සිවිල් සංවිධාන ඉල්ලයි!

child law in sri lank

“මහජන මතය” යැයි කියමින් රජය සුලුතරයකගෙ විරෝධය මැද මිලියන 7ක් දරු පුරවැසියන් ආරක්ෂා කිරීමට මැලි වීම පිළිගත නොහැකි බව Stop Child Cruelty Trust ඇතුලු ‘ළමා ආරක්ෂණ සන්ධානය’ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර වෙත යෝජනාවලියක් භාරදෙමින් පෙන්වා දෙයි. මෙම යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු ඇමතිවරුන් සහ විපක්ෂ නායකවරයා වෙතද යොමු කර ඇත.

තවද, ප්‍රශ්න සහගත “ශාරීරික නොවන දඬුවම්” සම්බන්ද 308 B වගන්තිය නිවැරදිව සංශෝධන කිරීම සඳහා එලෙස නීති වෙනස්කල 2028 නේපාලය, 2022 වේල්ස් සහ විවිධ රටවල් වලින් උදාහරණ දක්වා ඇත.

අදාල ගුරු පුහුණුවීම් සහ දැනුවත්වීම් සඳහා පැහැදිලි දින වකවානු සහිත උපායමාර්ගික සැලැස්මක්ද රජයට ඔවුන් රජය ලබාදී තිබේ.

යෝජනාවලිය පහතින්…

 

child law in sri lank

 

Social Sharing
අවකාශය නවතම