දේශීය ආදායම් ඇතුළු බදු පනත් කීපයක් සංශෝධනයට

අද (31) උදෑසන රැස් වූ අමාත්‍ය මණ්ඩලය බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව,

01. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත

02. 2022 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත

03. 2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත

04. 1988 අංක 40 දරණ ඔට්ටු හා සූදු බදු පනත

05. 2003 අංක 3 දරණ මුල්‍ය කළමනාකරණ (වගකීම) පනත

යන පනත් සංශෝධනයට ලක්වෙනු ඇති.

Social Sharing
නවතම