කරූට යෝජනාවක්
නවතම

කරූට යෝජනාවක්

මේ වෙලාව කියලා කියන්නේ රටේ ඉතා තීරණාත්මක වෙලාවක්. රටේ නිර්මාණය වෙලා තියන ආර්ථික අර්බුදය හැම කෙනාටම දැනෙන්න පටන් අරන්. ලංකාවේ කන්න නෑ කියලා ජීවිත අවධානමත් නොසලකා උතුරේ මිනිස්සු ඉන්දියාවට පැනලා යන්නේ ඒකයි. හැම ක්ෂේත්‍රයකම මිනිස්සු…

බැසිල්ගේ ටිපි ටිප් බෙදිල්ල..!
නවතම

බැසිල්ගේ ටිපි ටිප් බෙදිල්ල..!

පවුල් ලක්ෂ 31කට රුපියල් 5000 දීමනාව මාස දෙකක කාලයකට දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා කියලා මාධ්‍ය වාර්තා පළවෙනවා. ඇත්තටම අද රුපියල් 5000කින් පවුලකට මොකද්ද කරන්න පුලුවන්. හාල් කිලෝ එකක මිල අද වෙනකොට කීයද? සෑම බඩුවකම දෙගුණයක්…

අලුත් අවුරුද්දට පස්සේ අලුත් අගමැති කෙනෙක්?
නවතම

අලුත් අවුරුද්දට පස්සේ අලුත් අගමැති කෙනෙක්?

එලබෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙක් අරලියගහ මැදුරට පැමිණෙනු ඇතැයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි සේවකයන් සමග පවසා ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 24 දා අග්‍රාමාත්‍යවරයා සිය මුළුතැන් ගෙදරට…

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?
නවතම විශේෂාංග

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?

ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි…

මම ජනාධිපතිනම්…!!
නවතම විශේෂාංග

මම ජනාධිපතිනම්…!!

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?
නවතම විශේෂාංග

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?

මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි.…

තෙල් සහ ඖෂධ මිල අහසට!
නවතම

තෙල් සහ ඖෂධ මිල අහසට!

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක…

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 
නවතම

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 

රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා…

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?
නවතම පුවත්

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?

පවත්නා ඩොලර් අර්බූදය සමග අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය ද නතරවෙනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. එම වාර්ථාවන් ප්‍රකාශ කරන්නේ, ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 25…

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!
නවතම විශේෂාංග

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!

රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…