නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්
නවතම

නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්

නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…

ඔබ හරියටම හරි…!
නවතම විශේෂාංග

ඔබ හරියටම හරි…!

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි
නවතම

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන්…

අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා
නවතම

අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව…

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නවතම පුවත්

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක්…

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ…!
නවතම විශේෂාංග

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ…!

මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතා වල ඉඳල ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා. විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම…

මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!
නවතම විශේෂාංග

මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!

අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ…

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!
නවතම

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක්…

ඇඳිරි නීතියට වළකන්න බැරිවූ විරෝධතා දහස් ගණනක් රට පුරා..!
නවතම

ඇඳිරි නීතියට වළකන්න බැරිවූ විරෝධතා දහස් ගණනක් රට පුරා..!

අද (03) උදෑසන 9ට සහ සවස 3ට පවත්වන්නට සැලසුම් කරතිබූ විරෝධතාවයන් වැළැක්වීම සඳහා ආණ්ඩුව පනවනු ලැබූ ඇඳිරිනීතිය හේතුකරගෙන ජනතාව සිය නිවෙස් ඉදිරිපිට පුද්ගලික මට්ටමින් විරෝධතාවයන් පවත්වමින් සිටී. බොහෝ නිවෙස්වල මේ වනවිට කළු කොඩි ඔසවා ඇති…

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි
නවතම

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් ෆේස්බුක්, වට්ස් ඇප්, ට්විටර්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාලා තාවකාලිකව අත් හිටුවීමට තීරන ගෙන ඇති බව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් නිල වශයෙන් දැනුම්…