කඩිනම් දේශපාලන ස්ථාවරයකට නොගියොත් මම යනවා- මහබැංකු අධිපති
නවතම

කඩිනම් දේශපාලන ස්ථාවරයකට නොගියොත් මම යනවා- මහබැංකු අධිපති

ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති…

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..
නවතම

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන්…

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි
ආර්ථික

ආර්ථිකය නගා සිටුවීම සියළු පක්ෂ වල වගකීමක් – අලි සබිරි

පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බව අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එසේම ආර්ථික අර්බුදය නිසි…

ඩොලරයේ අගය 400ම වෙයි..?
නවතම

ඩොලරයේ අගය 400ම වෙයි..?

අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ…

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!
නවතම විශේෂාංග

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!

ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින්…

රටම උණුසුම්..!
නවතම

රටම උණුසුම්..!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම…

ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!
නවතම විශේෂාංග

ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!

අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. 'මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ' මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා.…

නිදහස් වෙළඳ කලාපත් අරගලයේ…!
නවතම

නිදහස් වෙළඳ කලාපත් අරගලයේ…!

කටුනායක, බියගම, කොග්ගල, අවිස්සාවේල්ල ආදී නිදහස් වෙළඳ කලාප සියල්ලමත් අද ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට එකතුවී ඇත. මේ අනුව දසදාහස් ගනනක සේවක සේවිකාවන් මේවනවිට මෙම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට එකතුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර…

කරූට දීලා බලමුද?
නවතම විශේෂාංග

කරූට දීලා බලමුද?

අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක. අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම…