නොකළ සොරකමකට කොච්චි ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.

පුද්ගලයකු නොකළ සොරකමකට මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට මුහුණ...
Read More

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ විවිද වැටලීම්වලට පොලිස් නිළධාරීන් සිවිල් ඇදූමින් සැරසී යෑම තුලින් ගැටළු ඇතිවූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී...
Read More

ජනාධිපතිගේ චීන ගමන හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරු 05ක්…

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන්...
Read More

අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් අත්තනෝමතිකව අහිමි කල ඉඩම් අයිතිය නැවතත්!

අගුණුකොළපෑලැස්ස, ඉදිගැටවල කොට්ඨාශයේ පිහිටි තම මවට හිමි මධ්‍යම ප්‍රාන්තික අක්කර පහක ඉඩමක අනුප්‍රාප්තිකය තම මව විසින් දියණියකට  නම්කර ඇති අතර....
Read More

ඇන්ටිජන් හොරාව ඊළඟ ජනාධිපති විදියට පත් කරමුද? – අජිත් පැරකුම් ජයසිංහ

දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්‍යවසායකයෙකි’. ව්‍යාපාරකරණය...
Read More

බයියෝ නිහඩවෙලා. ජෙප්පෝ හැංගිලා. – රටේ රාළ

ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජවිපෙ,මාලිමාව සහ බයියන්ගේ ක්‍රියාකාරීත්වය උපරිම තැනක තිබුණා. තර්ජණ, ගර්ජණ, මර්ධන ගැන කියන කතා ඒ කාලේ නිතර, නිතර ඇහුණා....
Read More

අස්වැසුමට ග්‍රාම නිලධාරීහු බෑම කියති

අස්වැසුම ජාතික වැඩසටහනේ සියලු කටයුතුවලින් ඉවත්ව සිටින ග්‍රාම නිලධාරීන්, ග්‍රාමීය කමිටු සංකල්පය හරහා නැවත අස්වැසුම වැඩසටහනට එක්කර ගැනීමට නව ආණ්ඩුව...
Read More

රාජ්‍ය සේවක කප්පාදුවක් අත ලග,

ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ...
Read More

ආණ්ඩුවෙන් ඩලස්ට තද පිළිතුරක්..!

නව රජයේ මාධ්‍ය හැසිරීම විවේචනයට ලක් කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගිය දා (10) මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කර...
Read More

“ජනාධිපතිවරයා ගිවිසුම් ගැහුවේ නිදහස් මාධ්‍යක් නොමැති රටක් සමඟ” – මාධ්‍ය සංවිධාන

රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර මහජන සේවා මාධ්‍ය‍යක් බවට පත් කිරීමට මාධ්‍ය සංවිධාන කටයතු කරන මොහොතක මෙරට ජනාධිපතිවරයා චීනය...
Read More

ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)

- අජිත් පැරකුම් ජයසිංහ - ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත...
Read More

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි: නවතම තත්ත්වය සහ ඊට හේතු වූයේ කුමක් ද?

පාලනයෙන් තොර ලැව්ගිනි ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරෙමින් පවතින අතර, අවම වශයෙන් පුද්ගල මරණ පහක් සිදුව ඇති අතර...
Read More

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම...
Read More

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර...
Read More

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?

“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි...
Read More

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!

තරුණයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි...
Read More

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනතට නැවත පණ එන ලකුණු!

පසුගිය කාලේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිලිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද...
Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනවසර ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) අත්අඩංගුවට...
Read More

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග සහ පාසල් වාරය පැවැත්වේ

ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු සභාවාරයේදී නැගුණ පැනයකට පිළිතුරු ලබා දෙමින් 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල්...
Read More

තෛපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන,...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?
නවතම

රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?

වත්මන් රජය පන්න පන්නා දඩයම් කරමින් සිටින චරිත කිහිපයක් මේ දිනවල සිටියි. ඒ් අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සුවිශේෂිය. රාජිත සේනාරත්න නම් දැන් කූඩු කර හමාරය. රත්නජීවන් හූල්…

කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට  ආචාරධර්ම කොටුම්පතක්!
නවතම

කොරෝනා එක්ක ඡන්දේ කරන්නට නිරීක්ෂකයින්ට ආචාරධර්ම කොටුම්පතක්!

කොවිඩ් 19 වසංගත පසුබිම තුල මැතිවරණ නිරික්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධති කෙටුම්පතක් සකස් කිරීම මැතිවරණ නිරික්ෂණ සංවිධාන ඒ්කාබද්ධව සිදු කර ඇත. නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වු ජනතා…

රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC
නවතම

රාජිත සිරගත කර තැබීම පිළිබදව බරපතල සැකයක් – CSTUC

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා පක්ෂ විපක්ෂ ඇතුලු අනෙකුත් සියලුම කණ්ඩායම් ඒකතු කර ගනිමින් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මැදහත් වනු වෙනුවට, අත්දැකීම් සහිත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස ද කටයුතු කළ, ඒමෙන්ම…

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා
විශේෂාංග

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක…

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා
සාකච්ඡා

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද? සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ,…

අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු

‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත්…

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සාකච්ඡා

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම වෙනස් වේවි කියන අදහස සාකච්ඡාවට ලක්වෙනවා. ඉදිරිය ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් මට වෙනස් වීමේ සාකච්ඡාව ගැන උනන්දුවක් නෑ. ලංකාවෙත් එහෙම සාකච්ඡාවක් තියෙනවා. මට එහෙම උනන්දුවක් නැත්තේ හේතු කිහිපයක්…

අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු
විශේෂාංග

අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන…

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු

ආදිවාසීන් කිසිදු සංස්කෘතික උරුමයක් ලංකාවට එකතුකර නැත යන පදනම මත ලංකාෙව් ඉතිහාසය බොහෝදුරට ලියවී ඇත. එහෙත් ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ කාලය, ඉන්පසු ඇති වූ කාලයට වඩා ඉතා ගැඹුරු සාධනීය සාධකයන් ලංකාෙව් සංස්කෘතියට උරුමකර දී ඇති…

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම
සාකච්ඡා

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම

මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට සැලසුම් කරලා තියෙන්නේ කෙලෙසද? ජාත්‍යන්තර දින සමරනකොට උත්සවයකට සීමා නොකර සමාජයට ප‍්‍රතිඵලයක් ඇතිවෙන විදියට ඒවා සමරන එක තමයි අපේ අරමුණ. මේ ජාත්‍යන්තර දිනයන් ඒ ඒ ක්ෂේත‍්‍ර වලට…

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්
සාකච්ඡා

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය…

ජන ජීවිතයේ අතීතය – බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

ජන ජීවිතයේ අතීතය – බැසිල් ප්‍රනාන්දු

ලංකාෙව් අතීත ඉතිහාසය කොපමන කාලපරිච්ඡේදයකට දිව යන්නේද යන ප‍්‍රශ්ණය පැන නැගුවහොත් ඊට ක්ෂනිකවම ලැබෙන පිළිතුර වන්නේ ලංකාවට අවුරුදු 2500 වැඩි ඉතිහාසයක් පවතින බවයි. මෙය බොහෝ දුරට නීර්ණය කර ඇත්තේ විජය රජු හා ඔහු සමග පැමිණි…

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු
විශේෂාංග

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු

ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස…

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය
සාකච්ඡා

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය

ලංකාවේ වසංගත මර්දනයේදී ‘වීරෝදාර’ කියන වචනය ඉදිරියට දමාගෙන වැඩකරන පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. ඒ අතර හෙද නිලධාරීන්ගේ දායකත්වය මොකක්ද? කොවිඩ්-19 වසංගත රෝග තත්වය මර්දනය කරන්නට ලෝකයේ වැඩිම දායකත්වයක් සපයන්නේ හෙද නිලධාරීන්. රටක් විදියට ලංකාවේ තත්වයත් ඒක.…

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්
සාකච්ඡා

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පවතින වසංගත තත්වය හමුවේ වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කරයි. අප්‍රේල් 01 වැනිදා යූටියුබ් වෙබ් අඩවියට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.…

ඉඩම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වාසිය ඇමෙරිකන්කාරයාට නොව අපටයි – මහාචාර්ය රොහාන් සමරජීව
සාකච්ඡා

ඉඩම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වාසිය ඇමෙරිකන්කාරයාට නොව අපටයි – මහාචාර්ය රොහාන් සමරජීව

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) කාර්යභාරය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති හා එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතා කමිටුවේ සාමාජික මහාචාර්ය රොහාන්…

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ
නවතම සාකච්ඡා

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන්…