ඉන්ධන නෞකා 03ක් මඟ
නවතම

ඉන්ධන නෞකා 03ක් මඟ

ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව බව වාර්තා වේ. එනම් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේපැමිණිමට නියමිතව තිබේ.

ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි
නවතම

ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි

ඊයේ (14) හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිංගප්පුරුව බල ගමන් කිරීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපියකතානායක වෙත යොමුකොට ඇති බව වාර්තා විය. ඒ අනුව කතානායක වරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රකාරව ජනපතිගේ ඉල්ලා අස්වීම…

සජිත් අග්‍රාමාත්‍ය ධුරයට කැමතිවීම හොඳ ලකුණක්…!!
නවතම විශේෂාංග

සජිත් අග්‍රාමාත්‍ය ධුරයට කැමතිවීම හොඳ ලකුණක්…!!

අද පොදුජන පෙරමුණ සහ ජවිපේ හැර ඉතුරු පක්ෂ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවවඩා හොඳ ආරම්භයක් ගැන ඉගිපළ කරනවා. මේ සාකච්ඡාව අස්සේ ආපු ප්‍රධාන එකඟතාවය තමයි සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධුරයේ දිවුරුන් දීමට එකඟවීම.…

ගෝඨා සිංගප්පූරුවට
නවතම

ගෝඨා සිංගප්පූරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට පැමිණ ඇති බව එහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරනු ලැබ තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂට ‘පෞද්ගලික’ සංචාරයක් සඳහා අවසර දී ඇති බවය. ඔහු රැකවරණ ඉල්ලා නොමැති බවත්, සිංගප්පූරු විදේශ…

රචණ්ඩත්වය වළක්වන්න හමුදාවට බලය පැවරේ
නවතම

රචණ්ඩත්වය වළක්වන්න හමුදාවට බලය පැවරේ

ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී නොසිටින්නේ මහජන දේපල මෙන්ම මහජන ජීවිත සුරකීමට නම් නම් පවතින තත්ත්වයන්ටඅනුකූලව ආරක්‍ෂක හමුදා සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත්කරයි. රාජ්‍ය දේපළ හා ජීවිත…

මහින්ද, බැසිල්, කබ්‍රාල් ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කළ යුතුයි
නවතම

මහින්ද, බැසිල්, කබ්‍රාල් ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කළ යුතුයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යනඅය හෙට දිනය දක්වා අධිකරණයෙන් පිටව නොයන බව ඔවුන්ගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය…

ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි
නවතම

ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි

අද (14)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යන බවට විශ්වාස කෙරෙන මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය , ලෝකයේ වඩාත්ම ලුහුබැඳ ගිය ගුවන් යානය ලෙස වාර්තා තබා ඇති  බවබ්ලූම්බර්ග් වාර්තා කරයි. එනම් Flightradar24.com…

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත
නවතම විශේෂාංග

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත

මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින්…

ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!
නවතම

ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට ප්‍රථම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වී තිබෙන්නේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

රටක් බලා හිඳින ප්‍රේම හසුන් පත, සමනැලයෙක් අතේ එව්වා හම්බ වුණාද?..
නවතම විශේෂාංග

රටක් බලා හිඳින ප්‍රේම හසුන් පත, සමනැලයෙක් අතේ එව්වා හම්බ වුණාද?..

මිනිස්සු වුණ අපි මොකක් හරි වෙනකම් බලාගෙන ඉන්න හරිම ආසයි. ඉස්සර අපි ඕසෙට ලියුම් ලියලා ඒවා පොත් අස්සේ දාලා හොවමාරු කරලා ඒකට පිළිතුරු එනකම් ඇස් රිදෙනකම් බලගෙන ඉන්නවා. ඒ කාලේ අස්සේ අපි පිළිතුරු ලිපිය අපේ…