ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට
නවතම පුවත්

ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට

ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව  නැවතත් කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ඉඳිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර විය හැකි බවත් මීට ලිට්‍රෝ හිටපු පාලකයන් වගකිව යුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්…

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF
නවතම විදෙස්

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF

ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි. IMF කළමනාකාර…

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති
නවතම

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත. එසේම විසිඑක් වැනි සංශෝධනය…

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි
නවතම විදෙස්

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන…

ඉදිරි සති 03 තීරණාත්මකයි – රනිල්
නවතම පුවත්

ඉදිරි සති 03 තීරණාත්මකයි – රනිල්

දැනට උද්ගත ඉන්ධන අර්බුදය ඉදිරි සති 03ක කාලය තුළ එහි උච්චාවස්ථාවට පැමිණෙනු ඇතැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ දැනට තිබෙන තත්ත්වය තුළ ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති…

දරුවන් 17%කට මන්දපෝෂණය
නවතම පුවත්

දරුවන් 17%කට මන්දපෝෂණය

අද වන විට මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. ඔවුන් විශ්වාස කරන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව ආහාර ගැනීම සීමා කිරීම මෙම…

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම…
නවතම විශේෂාංග

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම…

මතකද ඒ කාලේ අපි රාවණා හෙව්වා? ගොඩක් තාප්පවල රාවණා ඇන්ද? රාවණා ගුහාව හොයන් ගියා? පුරාවිද්‍යා සාධක හෙව්වා? කතිකාවක් නිර්මාණය කළා? බඩගිණි නිසා දැන්නම් මතකත් නැතුව ඇති රාවණා කියල කෙනෙක් අපි හෙව්වා කියලවත්. හැබැයි මතකය අවදිකළොත්…

21ට බාලගිරි දෝෂේ
නවතම පුවත්

21ට බාලගිරි දෝෂේ

21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඊළඟ ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වීම එන්න එන්නම කල් යමින් තිබෙන අතර ඒ අනුව පසුගිය 13 දා පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති…

රයිනෝසරයන් හීලෑ කළ රානොසයා : චාමින්ද රාජකරුණා
නවතම විශේෂාංග

රයිනෝසරයන් හීලෑ කළ රානොසයා : චාමින්ද රාජකරුණා

රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමාජ සංවිධාන හෝ ඒ ආදී නම්වලින් කියැවෙන ක්ෂේත්‍රයේ බහුල ව ඉන්නේ කර්කශ හෝ කෛරාටික චරිත ය. මේ දෙකොට්ටාශය ම රාජ්‍ය ක්ෂේත්‍රය සමග අදහස් හුවමාරු කර ගැනීමේ දී එක්කෝ අං පටලවා…