ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි

ඊයේ (14) හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිංගප්පුරුව බල ගමන් කිරීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපියකතානායක වෙත යොමුකොට ඇති බව වාර්තා විය.

අනුව කතානායක වරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රකාරව ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් මේ වනවිට ප්‍රකාශ කරඇත.

Social Sharing
නවතම