ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..
නවතම

ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..

අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා…

“හදිසි නීතිය ඉවත් කරගන්න” නීතීඥ සංගමය ජනපතිට කියයි.
නවතම

“හදිසි නීතිය ඉවත් කරගන්න” නීතීඥ සංගමය ජනපතිට කියයි.

2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. 2022 අප්‍රේල් මස 02 වැනි…

ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?
නවතම විශේෂාංග

ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?

පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු…

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය
නවතම

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය නැවත අත් හිටුවන දිනයක් මෙතෙක් දැනුම් දී නොමැත.

ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි
නවතම

ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි

අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර…

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…
නවතම විශේෂාංග

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…

පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට…

“උං ආවා, උං වික්කා” –  දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම්  (5 කොටස)
ආර්ථික

“උං ආවා, උං වික්කා” – දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම් (5 කොටස)

ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්‍රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක්…

අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!
නවතම පුවත් විශේෂාංග

අපි යන්නේ කොයි පාරේ, නිශ්මි බාලේ ගිය පාරේ…!

ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු…