ඉන්ධන නෞකා 03ක් මඟ

ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව බව වාර්තා වේ.

එනම් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේපැමිණිමට නියමිතව තිබේ.

Social Sharing
නවතම