අරගලයට ඒකාධිකාරයක් කුමකටද?
නවතම විශේෂාංග

අරගලයට ඒකාධිකාරයක් කුමකටද?

අරගලය විසින් පෙරටුගාමීන්ගේ බලය හඳුනාගත් සේම, පැතුම් කර්නර් වැනි තරුණයන් විශාල ප්‍රමාණයක් ද දේශපාලන නායකයන් වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීමට යන සමහර අය වඩාත් ද්වේශ සහගතව හැසිරෙන බවක් පෙනෙයි. මුලදී අරගලයේ ග්‍රාමීය…

ලංකාව ගැන එක්සත් ජාතීන් ඇහැගහගෙන..!
නවතම

ලංකාව ගැන එක්සත් ජාතීන් ඇහැගහගෙන..!

තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය…

රාජපක්ෂ අපරාධ රාජ්‍යය අවසන් ද?
නවතම විශේෂාංග

රාජපක්ෂ අපරාධ රාජ්‍යය අවසන් ද?

අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින වෙත ගිහිං තිබෙනවා. දැනගන්න තිබෙන විදිහට ඔහුගේ ගමනාන්තය ඩුබායි රාජ්‍යය. ජනාධිපතිවරයා ගේ මේ රටින් පිටවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව මැදිහත් වෙලා තිබෙනවා. කොහොම…

ලිපිය තාම නෑ – කතානායක
නවතම

ලිපිය තාම නෑ – කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි. කතානායක මීට පෙර අවස්ථා ගනනාවකදී ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 13වෙනිදා…

ගෝඨව අත්අඩංගුවට ගත යුතුයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව
නවතම

ගෝඨව අත්අඩංගුවට ගත යුතුයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව

වහාම ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවප්‍රකාශ කර ඇත. එනම් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ ප්‍රකාශ කොට තිබේ. සර් එඩ් ඩේවි…

අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)
නවතම විශේෂාංග

අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)

-කේ. සංජීව- ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලාඅස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත්'ජනතාව විසින් පන්නා දැමූ ජනපති'ගේ…

හනුමාගේ ගිනිගත් වළිගය නොවෙමු…!!
නවතම විශේෂාංග

හනුමාගේ ගිනිගත් වළිගය නොවෙමු…!!

මහරෑ රටෙන් පලාගිය ජනාධිපතිවරයා තවමත් නිල ඉල්ලා අස්වීමේ ලිපිය එවා නැත. ඔහුගේ ධුර කාලය ගැන කිව හැක්කේ ඔහුහැම විටම කර ඇත්තේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙමින්, රට දෙවෙනි තැනට දමා, නිසි දේ කිරීම ප්‍රමාදකර, බාල…

අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල උණුසුම්
නවතම

අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල උණුසුම්

මොහොතේ කොළඹ මල් පාර ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබේ. ඔවුන් පවසන්නේ වහාම අගමැතිවරයාට ඉවත්වන ලෙසත් අරගලයේ අරමුණ එය බවත්ය. මෙහිදී විරෝධතාවය උණුසුම් වීම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති…