ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි

අද (14)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යන බවට විශ්වාස කෙරෙන මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය , ලෝකයේ වඩාත්ම ලුහුබැඳ ගිය ගුවන් යානය ලෙස වාර්තා තබා ඇති  බවබ්ලූම්බර්ග් වාර්තා කරයි.

එනම් Flightradar24.com හි දත්ත වලට අනුව GMT උදෑසන 7:43 වන විට Male සිට සෞදි අරාබි ගුවන් යානය 5,000 කට ආසන්න පිරිසක් විසින් නිරීක්ෂණය කරන කර ඇත. එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා ගුවන් යානයක් ලුහුබඳිනපුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩිය.

Social Sharing
නවතම