ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා
නවතම

ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා

ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ  සඳහන් කළේ, මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇති බවයි. ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක්…

රැජිණගේ ඔටුන්නෙ දියමන්තිය අප්‍රිකාව ආපසු ඉල්ලයි
නවතම විදෙස්

රැජිණගේ ඔටුන්නෙ දියමන්තිය අප්‍රිකාව ආපසු ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන…

පැරණි සිංහල කවියේ ලාක්ෂා ලකුණ
අවකාශය නවතම

පැරණි සිංහල කවියේ ලාක්ෂා ලකුණ

- තක්ෂිලා ස්වර්ණමාලි - ක්‍රි.ව. 606 - 647 කාලයෙහි භාරතයේ රජ කළ හර්ෂ අධිරාජයා විසින් රචනා කරන ලද රත්නාවලී සංස්කෘත නාට්‍යය පියදාස නිශ්ශංක විසින් සිංහලට අනුවර්තනය කරනු ලදුව එහි තැනෙක මෙසේ සිංහලට නැගූ කවියක් වෙයි.…

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා
නවතම

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා

රොයිටර් පුවත් වාර්තා කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම්ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි. එනම් ලබන 23 වැනිදා අදාළ  සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත්…

අද සේවාව වෙලාව වෙන් කරගත් පුද්ගලයින්ට පමණයි
නවතම

අද සේවාව වෙලාව වෙන් කරගත් පුද්ගලයින්ට පමණයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බවයි. ඒ, අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙනි.  ඒ අනුව කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය…

වසරක් තුළ 221,000ක් විදෙස් ගත වෙලා
නවතම

වසරක් තුළ 221,000ක් විදෙස් ගත වෙලා

පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කළේ  පුද්ගලයින් 221,023 ක් වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඔහු වැඩිදුරටහ් සඳන් කරන්නේ ඉන් වැඩි…

දින 3ට නෙලුම් කුළුණේ ආදායම මිලි.7.5ක්
නවතම

දින 3ට නෙලුම් කුළුණේ ආදායම මිලි.7.5ක්

නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබෙන බවත් එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බවත් කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික…

පළාත්සභා මැතිවරණ පැවැත්වීමේ බලය 20 වන දා සිට මැ.කොමිසමට
නවතම

පළාත්සභා මැතිවරණ පැවැත්වීමේ බලය 20 වන දා සිට මැ.කොමිසමට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ ඇති ප්‍රතිපාදන අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් පසුව මැතිවරණය කොමිසමට හිමිවේ. මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත්…

“දිව හරියට පිහි තුඩක් වගේ” – බර්නාදාගේ සිරගෙය
අවකාශය නවතම

“දිව හරියට පිහි තුඩක් වගේ” – බර්නාදාගේ සිරගෙය

- ඩිල්ෂානි චතුරිකා දාබරේ - ගාෂියා ලෝකාගේ ග්‍රාමීය නාට්‍ය ත්‍රය අතරින් එකක් වන 'බර්නාදාගේ සිරගෙය' වේදිකා නාට්‍යය මට නරඹන්න ලැබුණේ මීට අවුරුදු 5කට විතර කලින් කැලණියෙ ධර්මාලෝක ශාලාවෙදි, ප්‍රියංකර රත්නායකගේ නිෂ්පාදනයක් විදියට. රංජනී ඔබේසේකරගේ පරිවර්තනය…

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?
නවතම විශේෂාංග

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?

-පාඨලී චම්පික රණවක- අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී…