ජනපති අද අලුයම ජපානයට
නවතම

ජනපති අද අලුයම ජපානයට

නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අලුයම ජපානයට සහ පිලිපීනයට පිටත්ව ගොස් ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට…

අකාලේ පරව ගිය සි‍ංහල කණ්ඩායම් ගී පොකුරේ කුළුඳුල් පුෂ්පය – නෙවිල් ප්‍රනාන්දු
අවකාශය නවතම

අකාලේ පරව ගිය සි‍ංහල කණ්ඩායම් ගී පොකුරේ කුළුඳුල් පුෂ්පය – නෙවිල් ප්‍රනාන්දු

ඔහු උපන්නේ වර්ෂ 1937 පෙබරිවාරි මස 05 වන දිනය. ඔහු මෙලොවින් සමු ගත්තේ වර්ෂ 1975 අප්‍රියෙල් මස 23 වන දින ය. ඒ අනුව ඔහු ජීවත් වූයේ අවුරුදු 38 ක් පමණෙකි. එහෙත් මිය ගොස් වසර 50…

දාබරේ; කවි පොත අගෙයි ….!!
අවකාශය නවතම

දාබරේ; කවි පොත අගෙයි ….!!

"ඉදගන්න පාවෙල්, එන්න මේ පැන් බොන්න මේ ළපටි කොළ කන්න පිස්තෝල අගුල් ඇර සෝක ගී සියල්ලෙම අඟුරු බිම බාවන්න" දාබරේ පාවෙල්ව වාඩි කරගෙන, පැන් පොවලා, ළපටි කොළත් කවලා, පිස්තෝලවලත් අගුල් පියවා ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි…

The Guest List | ගෙස්ට් ලිස්ට්
අවකාශය නවතම

The Guest List | ගෙස්ට් ලිස්ට්

අයර්ලන්ත මුහුදු සීමාවේ හුදකලා දූපතක පැවැත්වෙන, සෝබන පිරුණු විවාහ මංගල්‍යයක්; මනාලයා - විල් ස්ලේටර්, කඩවසම් රූපවාහිනී තරුවක්; මනාලිය - ජූල්ස් කීගන්, ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔන්ලයින් සඟරාවක හිමිකාරිණියක්. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියවී ඇත්තේ මංගල සැලසුම් ශිල්පිනිය, දෙවන…

චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවෙලා ද?
නවතම පුවත් විදෙස්

චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවෙලා ද?

චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවී ඇති බවත්, චීනයේ බලය හමුදාව අල්ලාගෙන ඇති බවත්, ජනාධිපති ෂී ජින් පින් ජනාධිපති ධුරයෙන් ඉවත්කර නිවාස අඩස්සියට පත් කර ඇති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වීමට පටන් ගෙන ඇත. ට්විටර්…

තව්තිසාව හදන්න ගත්ත ණය ගෙවන්න දවසට ඩොලර් හතලිස් එක් දාහක් ඕනී
නවතම පුවත්

තව්තිසාව හදන්න ගත්ත ණය ගෙවන්න දවසට ඩොලර් හතලිස් එක් දාහක් ඕනී

නෙළුම් කුලුන නිර්මානය කිරීමට චීනයෙන් ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. "තව්තිසාවේ"…

ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට
නවතම විදෙස්

ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ උගන්ඩාවෙන් වාර්තා වී ඇති බවයි. එසේම 4 දෙනෙකු මියගොස් තිබේ. එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව…

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි
නවතම

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාමානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු…

ගංජා වෙනුවට යමහා හදමු
අවකාශය නවතම

ගංජා වෙනුවට යමහා හදමු

- මහේෂ් හපුගොඩ - ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත්වීමට මට ඕනෑ නැත. මගේ රට මෙක්සිකෝ කාටේලයක් නොවේ. ලෝකයට ගැහැණු විකුණා ජීවත්වන රටක ජීවත් වීමට ද මට උවමනා නැත. මගේ රට තායිලන්තය නොවේ. පිංපියෙක්…