මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය
අවකාශය

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය

මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා. මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු…

ජුලි නෝනගේ හාල් මිට – උදන් ප්‍රනාන්දු 
අවකාශය

ජුලි නෝනගේ හාල් මිට – උදන් ප්‍රනාන්දු 

ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළප්‍රපංචයක බව කිව යුතු ය. ඒ මේ නිසා ය. මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ,…

“රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ “ – බන්දුල
නවතම

“රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ “ – බන්දුල

  රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවීමට අද වනවිට රජයට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. තවද මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල්…

දැන් අපිට ඕනී අල්ලගන්න බලන් ඉන්න මිනිස්සු..!
අවකාශය නවතම

දැන් අපිට ඕනී අල්ලගන්න බලන් ඉන්න මිනිස්සු..!

- කේ. සංජීව - මේ දවස්වල මුහුණු පොතට අඟුල් වැටිලා ඒනිසා හිතට එන කාංසාවක් වුණත් ලියාගන්න ක්‍රමයක් නෑ. එහෙම වුණාම ඒක දියකරලා හරින්න ක්‍රමයක් නෑ. හරි මේකයි කතාව. පහුගිය ටිකේ ෆේස්බුක් ගියාම නිතරම ඇස් අස්සට…

අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!
අවකාශය නවතම

අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!

පසුගිය සිකුරාදා (16) දින සිට අතුරුදහන් ව සිටි අපගේ මිත්‍රයා, අංජන මල්ලි සොයා ගැනීම සඳහා හැකි පමණින් සහාය පළ කළ සියලුම දෙනාට ස්තුතියි! තවදුරටත් සෙවීමට යමක් ඔහු ඉතිරි කර ගොස් නැති නිසා ඔහු ගැන සෙවීම…

තොරතුරු දෙන්න බෑ – පොලීසිය
නවතම පුවත් විශේෂාංග

තොරතුරු දෙන්න බෑ – පොලීසිය

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම තොරතුර ලබාදීම ජාතික ආරක්ෂාවට බලවත් අගතියක්…

පොලීසිය අධිකරණයට අපහාස කරලා..?
නවතම පුවත්

පොලීසිය අධිකරණයට අපහාස කරලා..?

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග‍යක් ශ්‍රී ලංකා පොලීසිය මේදක්වා ක්‍රියාත්මක කර නැතැයිද එමගින් පොලීසිය අධිකරණය හෑල්ලුවට ලක් කර ඇතැයිද ප්‍රකාශ කරමින් අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත බව වාර්තා වෙයි. ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන්…

අපේ ලයිට් බිල
ආර්ථික නවතම

අපේ ලයිට් බිල

මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ. විදුලි බල…