ඉදිරි සති 03 තීරණාත්මකයි – රනිල්
දැනට උද්ගත ඉන්ධන අර්බුදය ඉදිරි සති 03ක කාලය තුළ එහි උච්චාවස්ථාවට පැමිණෙනු ඇතැයි විශේෂ ප්රකාශයක් කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කරයි. ඔහු එහිදී ප්රකාශ කරන්නේ දැනට තිබෙන තත්ත්වය තුළ ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති…
























