රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?
රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…
රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පහුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට අවශ්‍ය සැබෑ දේශප්‍රේමියෝ බවත් ඒ් සඳහා තමන් පෙරමුණ ගන්නා බවත් පවසා තිබුණි. එහිදි ඔහු පවසා තිබුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග…
පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස බහු කාර්‍ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ…
අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…
කොතලාවල පනත සංශෝධන සහිතව පැමිණියත් කිසිසේත්ම එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පවසයි. මේ පනතට එරෙහිව නැඟී සිටින එකෙකු දෙදෙනෙක් නොව දහසක් අත්අඩංගුවට ගත්තද,මර්ධනය කෙබඳු වූවද" සිය අරගලය අත්නොහරින…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ…
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු වන ලෝකයේ රටවල් අතරින් දෙවන ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) ප්‍රකාශ කර සිටියි. 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්…
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ්…
ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ නීතිඥයන්ට අධිකරණය විසින් අවසර දී තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමින්ද ලක්මාල් මහතා ගමන් කරමින් සිටි බස් රථයට නැගුණු සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ඔහුව බලහත්කාරයෙන් ගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ වී තිබේ. අමින්ද ලක්මාල් මහතා ඇතුලු ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරු…
ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…
ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…
කොවිඩ් වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ වූහාන් නගරයය. චීනයේ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 4636 ක් මිය ගොස් තිබුණි. නමුත් මේ වන විට චීනයට වඩා ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. ඊයේ (04) වන විට පමණක් …
ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුවයි කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ…
දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට මුවා වී වරාය අධිකාරිය මඟින් සපයන සේවා CICT සමාගමට පැවරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහා අහෝසි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය රජයෙන් ඉල්ලා සිටියි.…
අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට වරදකරු වී මරණ දඬුවම් ලබා සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට…
ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට…
වැටුප් විෂමතාවට වහා විසඳුම් දෙන ලෙස බලකරමින් මේ දිනවල රටේ විවිධ ප්‍රදේශ වල ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වේ. ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වු ගුරු විදුහල්පතිවරුන් 42 ක් අත්අඩංගුවට පත් වුවේද ජනාධිපති…
වන සතුන්ගෙන් සිදුවන ජීවිත හා දේපල හානි වැලැක්වීමට තිරසාර පිළියම් යොදන ලෙස රට වැසියන් කරන ඉල්ලීම් පසෙක තබා සිදු වන හානි සදහා ගෙවනු ලබන වන්දි මුදල් දෙගුණ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආරක්ෂිත වන සතුන්…
දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා…
ලෙබනනයේ බේරූට් අගනුවර ආශ්‍රිතව සිදු වු පිපිරීම සම්බන්ධයෙන් වසරක් ගත වී ඇතත් තවමත් එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශක මාර්තා හර්තාඩෝ පවසයි. ලෙබනනයේ , බේරූට් වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව…
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරිවිය පිලිස්සී මිය යාම දේශපාලනීකරණය කරමින් එක් එක් ජාතීන් හා ආගම් අපකීර්තියට පත් කිරීමෙන් වැලකී සිටිය යුතු බව කතෝලික සභාවේ මධ්‍යම පළාත් රදගුරු හිමිපාණෝ පවසයි. නිවේදනයක් නිකුත් කරන…
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි. එහිදි මෙරට ගොවීන්…
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කර සියලු සේවකයින් කැඳවිම ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ…
නවසීලන්තයේ මානව හිමිකම් කොමිෂන් එරටේ නිවාස අර්බුදය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. නවසීලන්ත රජයන් ඉතා වැදගත් මානව අයිතියක් සඳහා අත්සන් කර ඇත. ඒ් සැමටම යහපත් නිවසක් සඳහා ඇති අයිතිය පිලිබඳවය. සෑම කෙනෙකුටම යහපත් නිවසක ජීවත් වීමට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes