වසංගතයෙන් බේරී පොදු ගමනාගමනය පාවිච්චි කරන්නේ කොහොමද?
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත දෙවැනි රැල්ල වාර්තා වීමත් සමග පොදු ප්‍රවාහන සේවාවන් හී ගමන් කිරීමේදී අනුගමනය කළ හැකි පියවර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුන්වා තිබේ. එම සංවිධානය විසින් ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝවක දැක්වෙන සෞඛ්‍යාරක්ෂිත…

























