පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ අර්බුදයට මහ සඟරුවනත්!
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළපනා ගල් ඉවත් කර ඇවිදින මං තීරුවක් ඉදි කිරීමට විරෝධය පා පොලොන්නරුවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැව් බැම්ම මතට පැමිණ අද (27) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ…