මාර්ග අලුත්වැඩියාව සඳහා රුපියල් බිලියන 20ක් ඇමති බන්දුල රජයෙන් ඉල්ලයි!
පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා සිටී. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ…

























