සමාජය කළඹන ළමා හිංසන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා…
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම්…
ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මුල් සතියේ පැවැත්වීමට සැලසුම් සකස් වෙමින් තිබෙන බව වාර්තා වේ. ජනාධිපතිවරණය නීත්‍යානුකූලව පැවැත්විය යුතුව ඇත්තේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 17 වෙනිදා වැනි දිනයන් අතර ය. නොවැම්බර් 17 වෙනි දිනට පෙර නව ජනාධිපතිවරයා දිවුරුම්…
අවුරුදු 2500 ක අතීතයක තිබුණා කියලා අපිට ජීවත්වෙන්න බෑ. ඉදිරි අනාගතය ගැනයි. ඉදිරි පරපුර ගැනයි හිතලා තමයි සාමය ඇති කරන්න යම් පියවරක් ගන්න ඕන. උතුරු නැගෙනහිර පලාත්වල ඇති වුනු අර්බුදකාරි තත්ත්වය නිසා ශ්‍රී ලංකිකයන් ලක්ෂයක්…
ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට…
ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ පැමිණිලි 1,077ක් වාර්තා වී ඇති බවත් ඉන් පැමිණිලි 477ක් විමර්ශන අවසන්…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා.…
ජනතා නැගිටීමක හෝ අරගලයක ලෙස අද අප වහරන අර්ථයෙන්, සෘජු අත්දැකීමක් මා මුලින් ම ලද්දේ පිලිපීනයේ ය. ඒ මා උසස් පෙළ කරන කාලයේ පොතින් පතින් හා විභාගය අවසාන වී ටික කලකින් පිලිපීනයේ මසක් පමණ ගත…
සුලු ජාතීන් සමාජ වාදය අනුර කුමාරගේ චාන්ස් ගැන ආචාර්ය එස්.අයි. කීතපොන්කලන් මේරිලන්ඩ් හි සාලිස්බරි විශ්වවිද්‍යාලයේ ගැටුම් නිරාකරණය පිළිබඳ මහාචාර්යවරයාගේ යතාර්ථවාදි ලිපියක් .. මීට පෙර ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. " ජනාධිපතිවරණයට…
පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල…
වසර 30ක පමණ කාලයක සිට නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධීව උපයාගත් බව කියන දේපල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සමත් විය. අත්අඩංගුවට ගත් වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධිකයි.…
පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපතිවරයා සිදුකරන හෙළිදරව්ව පිළිබඳව අවධානය යොමු කළ යුතු බව හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරන ඒ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ…
අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති නොවේ. එහෙත් අපට ඇත්තේ, ප්‍රාදේශීය…
ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. “අපේ සල්ලි…
මහින්ද යාපා අබේවර්ධන මුලින්ම පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ 1983දී හක්මන මන්ත්‍රීවරයා විදියට එක්සත් ජාතික පක්ෂයෙන්. 1987දී ඔහු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන නිසා ජේ.ආර්. ජයවර්ධන ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා. ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. ඉන්පසු…
බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට…
අස්වැසුම යෝජනා ක්රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි. සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ,Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති…
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ. අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික…
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (21) තුන්වෙනි දිනටත් පැවැත්වීමට නියමිතයි. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අද පස්වරු 4.30ට ය. කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණේ 19…
කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට සකස් කළ දළ පනත් කෙටුම්පත අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට භාරදීම ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදු විය. ශ්‍රි ලංකේය…
අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විමසිය යුත්තේ අදාළ ණය හිමියන්ගෙන් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොවන බව තේරුම් ගැනීමටවත් සුනිල් හඳුන්නෙත්තිට ප්‍රායෝගික දැනුමක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. සිරිකොත පක්ෂ…
ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර…
ලංගමය පසුගිය වසරේ රුපියල් මිලියන 1098ක ලාභයක් වාර්තා කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes