71 පසුකල වීදියේ ගායකයා
'සාධුජන රාවය-නන්මක්කල් කුරල්' සහ ජයතිලක අයියා වෙන වෙන ම ගත්තොත් මොනව කතා කරන්න ද කියල හොයාගන්නත් බැරි වේවි. මම අද දකින විදියට පුද්ගලයෙක් සමාජ ව්‍යාපෘතියක් බවට පත්වීම, ඒ පුද්ගලයාට වෙන්න පුළුවන් දරුණු විපැත්තියක් වෙන්නත් පුළුවන්;…

























