ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය වෙනස් වෙයි. නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතක් සැප්තැම්බර් අගදී – අජිත් පැරකුම් ජයසිංහ
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්‍යවලට පැවසීය. දැනට බලපැවැත්වෙන 1979…

























