මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත හේරත් ජීනිවා බලා පිටත් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පෙරවරු 6:45ට ජිනීවා බලා පිටත්ව ගියේය. සැසිවාරය හෙට (8) ආරම්භ වේ. නව ජාතික ජන…

























