Ranil Wickremesinghe | එක්ස්ප්‍රස් පර්ල් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
https://youtu.be/-K0Vh1X-oxU
https://youtu.be/-K0Vh1X-oxU
පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි…
නිවසින් එළියට ගිය පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින්…
පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය.…
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම…
https://youtu.be/dushN4TfYOc
දරුවන් සම්බන්ධ ප්‍රතිකාර කෙරෙන මෙරට ප්‍රධානතම රෝහල ලෙස සැලකෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහල. සාමාන්‍ය වහරින් පැවසුවහොත් කොළඹ නෝනා වාට්ටුවය. දිනකට රෝගී දරුවන් රැසක් මෙහි ප්‍රතිකාර සඳහා පැමිණේ. එමෙන්ම නේවාසිකවද දරුවන් රැසක් ප්‍රතිකාර ලබති. රෝහල් කාර්ය…
කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු…
යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ,…
යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම…
ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ…
මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට…
නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් දශක හතරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබු පුෂ්පදීපානුස්මරණය පොලිසිය විසින් කරන ලද බිය ගැන්වීමක් නිසා අතහැරදමන්නට සිදුවී තිබේ. ඒ සැමරුම් උත්සවයක් පැවැත්වුවහොත් අත්අඩංගුවට ගෙන…
මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19…
අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ…
කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත්…
රට ආරක්ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යන බවත් වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින්…
1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය…
https://youtu.be/mqjyUob5KTo
ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයින් නීරෝගීමත්ව සිටිය යුතු බවත් නමුත් ඔවුන් කොවිඩ් ආසාදිත වෙද්දී නොසලකා හැරීම පිලිබඳ වහාම සෞඛ්‍ය අංශ අවධානය යොමු කරන ලෙස ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය…
නැව නිසා විනාශයට පත්ව ඇත්තේ පරිසරය, මහ මුහුද, ධීවර කර්මාන්තය නිසා ජන ජිවිත පවත්වාගෙන ගිය අය බවත් ඒ නිසා නැව මෙරටට ඇතුල් වීමට අවසර දීමට තීරණ ගත් මිනිසුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක විය යුතු බව ජනතා…
https://youtu.be/D3qGx8rzW_A
යුධ සමයේ හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි. මීට පෙර මෙම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes