රංජන් රාමනායක ගැන බන්ධනාගාර ඇමති කියන කථාව …
හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු පවසන්නේ රංජන්ට එරෙහි චෝදනාව…
























