මම, රියදුරු අංක 092120
මගේ නම කෙන්ට් නර්බන්. නිව්යෝර්ක් නගරයේ රාත්‍රී කාලයේදී කැබ් රියැදුරෙක් විදිහටයි මම සේවය කරන්නෙ. එදත් අනිත් දවස් වගේම සාමාන්‍ය දවසක්. මම මුළු රාත්‍රිය පුරාම වැඩ කරා. තවත් ගමන් වාරයකට ඇණවුමක් ලැබුණම මම එතනට යන්න පිටත්…
මගේ නම කෙන්ට් නර්බන්. නිව්යෝර්ක් නගරයේ රාත්‍රී කාලයේදී කැබ් රියැදුරෙක් විදිහටයි මම සේවය කරන්නෙ. එදත් අනිත් දවස් වගේම සාමාන්‍ය දවසක්. මම මුළු රාත්‍රිය පුරාම වැඩ කරා. තවත් ගමන් වාරයකට ඇණවුමක් ලැබුණම මම එතනට යන්න පිටත්…
රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි…
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බූදයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය දා ජනාධිපති ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී බී ජයසුන්දර විවේචනය කර ඇති අතර මෙම…
ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා…
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව පසුගිය 12 මධ්‍යම රාත්‍රියේ සිට 2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි කල් තබන ලදී.
10% ක මාසික පොලියට සහ අවුරුද්දට 120%ක පොලියට ලබා දුන් රුපියල් ලක්‍ෂ 5ක ණයක් ගෙවීමට නොහැකි වූ පොළොන්නරුවේ කාන්තාවකගේ චංචල දේපල දෙසැම්බර් 14 වන දින වෙන්දේසි කිරීමට තීරණය වී ඇත. මෙම නඩුව සඳහා ඒක පාර්ශවිය…
ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි සිව්දරු මවක් වන ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත්, පසුගිය…
ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන "ප්‍රගතිශීලී" වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් - "ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ, ආතල් එකට ගංජ…
“කොටි යළි නැගිටිනවා කියලා පහුගිය මාස දෙක ඇතුලත විතරක් ත්‍රස්ත පනත යටතේ දෙමළ තරුණයෝ 40 ක් 45 ක් පමණ අත් අඩංගුවට අරන් සිරගත කර තියෙනවා,” එම හෙළිදරව්ව කර ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු…
වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව…
2022 වසර සඳහා වූ අයවැයෙන් රුපියල් කෝටි 1200ක මුදලක් නැවතත් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම…
'චිචී' ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකාව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා.…
පසුගිය දෙසැම්බර් 10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක්…
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බොදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් පසුගිය 10 වැනිදා යළි කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් නියෝග…
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව…
හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් ඇතුළු පුද්ගලයින් වෙනුවන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී , අවසන් ගෞරව දක්වා තිබේ . ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ණ හමුදා ගෞරව සහිතව , ජෙනරල් රාවත් සහ…
■ ප්‍රබුද්ධ නුවන් කෘෂිකර්ම අමාත්‍යවරයා කියන හැටියට, දෙදහස් පන්සීයක ස්වයංපෝෂිත ඉතිහාසයක් තිබුණ මේ රටේ කෘෂිකර්මාන්තයේ තීරණාත්මක ගැටලුවක් ගෙනාවේ 1965 හරිත විප්ලවය. ඔහුට අනුව හරිත විප්ලවය මගින් ලංකාවේ ගොවීන්ට රසායනික පොහොර බලහත්කාරයෙන් හඳුන්වා දෙනවා. ඇත්තටම හරිත…
LGBTQ ප්‍රජාව ගැන මට තියෙන ආකල්පය හැමදාම එකම තැන තිබුණු එකක් නෙමෙයි. සාම්ප්‍රදායික කතෝලික පසුබිමකින් එන කෙනෙක් නිසා, ආගමික ඉගැන්වීම් ඇතුළෙන් ලෝකය දිහා බලන්න පටන් ගත්තු ජීවිතයක් තමයි මගේ ආරම්භක අවදීන් සලකුණු කරන්නෙ. අදටත් සම්පූර්ණයෙන්ම…
කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වුණ තරුණ පුද්ගලයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් නම්කර අධිචෝදනා පත්‍ර ලබාදී පසුව නීතිපතිවරයා විසින් එය ඉවත්කරගෙන සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හට…
රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනාව බවද එයද ලීක් වෙනබව නිව්ස් ෆර්ස්ට් වෙත අදහස් දක්වමින් දෙල්ගොඩ…
මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ…
https://youtu.be/Q-A6GKLtVk0
ලබන වසරේ ජනවාරි මාසය වනවිට ගෙවන්නට තිබෙන විදෙස් ණය වාරික සහ පොලිය ගෙවූ පසු, දැනට තිබෙන විදෙස් සංචිතයෙන් ඉතිරිවන්නේ ඩොලර් මිලියන 140 ක් නිසා, එලබෙන ජනවාරිය වනවිට රට බංකොළොත් වීමේ අනතුරක ඇතැයි, අයවැය විවාදයට එකතුවෙමින්…
ඉහළ යන බඩුමිල නිසා මිනිසුන්ගෙ ජීවන අරගලය තව තවත් සංකීර්ණ වෙලා. මිල ඉහළයාමට අමතරව වරින්වර ඇතැම් භාණ්‌ඩ වෙළඳපොළ තුළ හිඟ වෙනවා. එහෙම හිඟයකට පස්සෙ ඒ හැම භාණ්‌ඩයක්ම ආපහු වෙළඳපොළට එන්නේ දෙතුන් ගුණයක මිල වැඩිවීමකුත් එක්ක.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes