රේගුවේ රදවා ඇති වාහන රාජ්‍ය අවශ්‍යතා සඳහා යොදාගැනීමට පියවර
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම වාහන ලබා දීමට දැනට උග්‍ර වාහන හිඟයකට…

























