වසංගතයේ පුත්තු
අවකාශය නවතම විශේෂාංග

වසංගතයේ පුත්තු

ලංකාවේ දේශපාලන බල හැසීරීම හා ප්‍රචන්ඩත්වය ගැන ඇත්තේ මවා පැ හෝ ගෙතු කතංදර බව දැන ගන්නට ලැබෙන්නේ හෝ තේරුම් ගන්නේ බොහෝ කාලයකට පසුවය. ඇන් ඇම් රුවන් වැල්ලට එන්නේ 1936 දෙවැනී රාජ්‍යය මන්ත්‍රණ සභාවේනී . ඩොනමොර්…

නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.
අවකාශය නවතම විශේෂාංග

නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.

දර්ගා නගරයේ, පහේ කණුවේ, මීගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ධනපාල ප්‍රනාන්දු නමැත්තාට පිරිසක් පොලු මුගුරුවලින් පහර දී නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන්නේ 1992 ජනවාරි මස 15දායි. එම මිනීමැරුම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව දෙන්නේ 2023…

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…

දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..
අවකාශය නවතම විශේෂාංග

දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..

ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන…

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.
අවකාශය නවතම විශේෂාංග

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.

-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ
අවකාශය නවතම විශේෂාංග

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ

- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…

‘අඳුරු යුගය’ හරිම කළුවරලු
අවකාශය නවතම විශේෂාංග

‘අඳුරු යුගය’ හරිම කළුවරලු

- ගාමිණී වියන්ගොඩ - එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ…

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,
අවකාශය නවතම විශේෂාංග

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,

-විකල්ප- ‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ.., බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට…

වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද?
අවකාශය නවතම විශේෂාංග

වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද?

-BBC - දිනපතාම පාහේ රටේ කුමන හෝ ප්‍රදේශයකින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වන්නේ රට තුළ භිතියක් ජනිත කරමිනි. එහෙත් මේවන විට වෙඩි තැබීම් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ ඒ තරමටම වෙඩි තැබීම් සුලබ වීම නිසාවෙනි.…

චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.
අවකාශය නවතම විශේෂාංග

චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.

-දුලාන් දසනායක- ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත්…