විදුලිබල මණ්ඩලය සමාගම් 4ක් යටතට
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාලව සාමාගම් 4 කට ප්රතිව්යුහගතකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස්…

























