වීදියේ විරෝධය නඩුවට අවුරුදු 10යි, මාස 8යි, දින 13යි, අදත් කල්යයි – සම්පත් සමරකෝන්
පැවති රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, නීතියේ ආධිපත්‍යයට එරෙහිව ඔවුන්ගේ ආණ්ඩුකරණ ක්‍රියාවළිය ඇතුලු මර්දනකාරී තත්ත්වයන් ප්‍රශ්න කරමින්, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ලංකාව තුළ යළිත් තහවුරු කිරීමේ වැදගත්කම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ දීප…

























