ඇමරිකාවේ ඉල්ලීම මත ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලයේ එකඟතාව
වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර…

























