චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි
පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා…

























