“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් | environmentalist sajeewa chamikara
https://youtu.be/J7S0clRCzdQ
https://youtu.be/J7S0clRCzdQ
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව,…
වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන…
පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රධාන මාර්ගයක පුද්ගලයෙකුට බිම දමා පහර දෙන වීඩියෝවක් මේවන විට මාධ්‍ය වල මෙන්ම, සමාජ මාධ්‍ය වල සීඝ්‍රයෙන් සංස්කරණය වෙමින් පවතියි. එම නිලධාරියා හැසිරෙන්නේ ද්වන්ද සටනකට පිවිස ඇති අයුරින් ප්‍රතිවාදියා බිම දමමිනි. මෙම…
මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ…
අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම්…
ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම…
රට ක්‍රමක්‍රමයෙන් මිලිටරි පාලනයක් කරා ඇදගෙන යමින් මියන්මාර් දේශයක් බවට පත් කරමින් සිටින බවට සිවිල් සංවිධාන වෙතින් රජයට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රමවේදය රටේ ජනතාවට ඉතාමත් අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවට අනතුරු ඇඟවූ…
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය පූර්ණවශයෙන් රජය සතු සමාගමකි. මේ සමාගම ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරිමට ටෙන්ඩර් කැඳවා ඇත. එහිදී ටොන් එකක් සදහා ඇ.ඩො 165ක වැඩිම මිලක් ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ගැණුම්කරු වෙනුවට මිල ගණන්…
ජීනිවා වලට වසන්තය ඇවිදින් වුණත් මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවට නම් වසන්තය පැමිණ නැතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවු අයුරින් ඡන්ද 22 ක් ලබා ගනිමින් ජීනිවා යෝජනාව ජයග්‍රහණය කළ…
https://youtu.be/CcC15PGxsnA
පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති…
ලංකාව මේ වන විට ඇත්තේ උග්‍ර ආර්ථික අර්බුදයකය. විදේශයෙන් ගත් ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැත. මන්ද මෙරට අය ශේෂයට වඩා වැය ශේෂය ඉහළ යාම නිසාය. අපනයනයට වඩා ආනයනය වැඩිය. මේ නිසා වත්මන් රජය විදේශයෙන් මෙරටට…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි. …
සුරේෂ් නඩේෂන් මානවහිමිකම් ක්‍රියාකාරික - ඌව ශක්ති පදනම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ? ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න…
මහා පරිමාණ වනාන්තර කොල්ලයක් සිදු වෙන බවට සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇති බවත් නමුත් මේ වනාන්තර කොල්ලයට සමගාමීව මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවත් මේ තොරතුරු නිරාවරණය කරන පරිසරයේදීන්ව/ සමාජ ක්‍රියාකාරීන්ව/ දේශපාලන ක්‍රියාධරයින්ව දඩමීමා කිරීමේ ක්‍රියාවලියක්…
විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා මහ…
https://youtu.be/qdnS07idqMs
නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුව රටේ වාර්ගික විවිධත්වයට බරපතල හානියක් සිදු කර ඇති බව නීතිඥයකු පවසයි. වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සදහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී…
මාධ්‍යවේදී කපිල එම් ගමගේ ජඩ මාධ්‍ය ද? ජන මාධ්‍ය ද? ලංකාවේ මාධ්‍ය තේරුම් ගැනීමේදී, මාධ්‍යයේ ස්වරූපය ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ධාරාවන් දෙකක් තියෙනවා. ආණ්ඩුව සතු මාධ්‍යය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්…
https://youtu.be/jzUNB7l84Ig
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පහුගියදා කුරුඳු සිගරට්ටුවක් මුවේ තබාගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ සෞඛ්‍යට හිතකර යැයි පවසමින් කුරුඳු සිගරට්ටුවක් එළි දැක්වීමේ අවස්ථාවේදීය. අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකු විවේචනය…
සිංහරාජයට සිදුකෙරෙන හානිය ජනතා අවධානයට යොමු කිරීමට රුපවාහිනී වැඩසටහනක් කරගත් භාග්‍යා අබේරත්නට එරෙහිව කෙරෙන අඩන්තේට්ටම් වලට සමාව ඉල්ලන ලෙස උතුරේ පරසරවේදීහු රජයට බල කර සිටිති. මුලතිව්හි උද්ඝෝෂණයක් පැවැත්වූ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් විසින් තම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාර්තු 20 දා ගම සමඟ පිලිසඳරක් වැඩසටහනේදී මාධ්‍ය නිදහස ගැන කථා කළේය. ඔහු කියා සිටියේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එමෙන්ම මාධ්‍ය මාෆියාවක් ඇති බවට චෝදනා…
ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයක් විසින් හෙළි කර තිබේ. "ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes