ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට

ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව  නැවතත් කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ඉඳිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර විය හැකි බවත් මීට ලිට්‍රෝ හිටපු පාලකයන් වගකිව යුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පවසා ඇත.

එසේම ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් පිරීස් මහතා කීය.

Social Sharing
නවතම පුවත්