ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF
නවතම

ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF

යෝජනාවූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ කාර්යට මුළපිරීමටහැකිවීම ගැන සතුට පළ කරන බව ට්විටර් සටහනක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනාජෝර්ජිඒවා පවසයි. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…

ගංවතුරින් බැටකන පකිස්ථානය
නවතම විදෙස්

ගංවතුරින් බැටකන පකිස්ථානය

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

අෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ලංකාවට ජය
අවකාශය නවතම

අෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ලංකාවට ජය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ(3) පැවති ඇෆ්ගනිස්ථානට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවකඩුලු 4 කින් ජය ගැනීමට සමත් විය. ඩුබායි සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්  ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු…

හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!
නවතම

හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!

ජනතා විරෝධය හමුවේ තම ධූරයෙන් ඉවත් ව දිවයිනෙන් පිටව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ඊයේ රාත්‍රියේ දිවයිනටපැමිණීමෙන් පසු දැඩි ආරක්ෂාව ඇතිව  විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම එහි ආරක්ෂාව…

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?
නවතම

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?

ආණ්‌ඩු පක්‍ෂයේ බහුතරය මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ වෙනසක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්‍ෂ මාරුවීම් සහ ඇතැමුන් පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය කරට කර සිටින ලෙසපාර්ලිමේන්තු සං‍යුතිය වෙනස්‌ වී ඇති…

රාජපක්ෂලා රකින රනිල්ගේ තවත් විගඩමක්
නවතම

රාජපක්ෂලා රකින රනිල්ගේ තවත් විගඩමක්

ජනතා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට ආණ්ඩුව විසින් චෝදනා කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි පැවසේ. විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන්…

ඇමති මණ්ඩලය 75 යි!
නවතම

ඇමති මණ්ඩලය 75 යි!

ඉදිරි දින කිහිපය තුළ ඉතිරි කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් පිරිස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කෙරෙනුඇති බව වාර්තා වේ. ඒ අනුව, දැනට පත් කර තිබෙන කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනා ද සමග තවත්  ඇමැතිවරු…

බැසිල්ට රට යන්න අවසර!
නවතම

බැසිල්ට රට යන්න අවසර!

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හට ලබන ජනවාරි මස 15 වන තෙක් විදෙස්ගතවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසර ලබාදී තිබේ.

දුමින්දට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි!
නවතම

දුමින්දට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු වී මරණ දඬුවම හිමිව තිබියදී ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත්වන…

මුත්තයියාට ඉඩම් චෝදනාවක්
නවතම

මුත්තයියාට ඉඩම් චෝදනාවක්

මෙරට ප්‍රසිද්ධ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ඉඩම් වංචාවක් පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කරන ලදී. එනම් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ  මුරලිදරන් වෙනත් අයගේ නම් දමා මධ්‍යම පංතියට…

ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයන්ගේ හිඟයක්
නවතම විදෙස්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයන්ගේ හිඟයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසති. එසේ නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව…

IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි
නවතම

IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා රජය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍යමය එකඟතාවයකට පැමිණ ඇති…

ලෝකෙ වටේ ගිහින් ගිනස් පොතට ගිය රදර්ෆර්ඩ්
නවතම විදෙස්

ලෝකෙ වටේ ගිහින් ගිනස් පොතට ගිය රදර්ෆර්ඩ්

කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලතම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය, බෙල්ජියම් සම්භවයක් ඇති 17 හැවිරිදි මැක් රදර්ෆර්ඩ් සමත් විය. මැක් රදර්ෆර්ඩ්, යනු මීට පෙර සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය සාරා…

නෙළුම් කුළුණ මේ මස ජනතා අයිතියට
නවතම

නෙළුම් කුළුණ මේ මස ජනතා අයිතියට

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම්…

මෙවර අයවැය යෝජනා
ආර්ථික නවතම

මෙවර අයවැය යෝජනා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දින (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයෙහි  සාරාංශය. * ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙනි. * 2025 වසර වන විට රාජ්‍ය…

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා
නවතම

බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා

බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි. ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි. කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට…

ඉංජිනේරු සංස්ථා සේවකයෝ වැටුප් ඉල්ලා පාරට!
නවතම

ඉංජිනේරු සංස්ථා සේවකයෝ වැටුප් ඉල්ලා පාරට!

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (29) විරෝධතාවක් පවත්වා තිබේ. ‘උද්ධමනය අහස උසට පඩිය නැතේ නියම දිනට, හොරා…

 ස්මාර්ට් ෆෝන් මිළ අහසට
නවතම

 ස්මාර්ට් ෆෝන් මිළ අහසට

ජංගම දුරකතන සහ උපාංග ආනයන සීමා පනවා ඇති හෙයින් ඉදිරියේදී ඒවායෙහි මිල විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එනම්, එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග…

ශ්‍රී ලංකන් ණය අඩු කරන්න ඇමති නිමල්ගෙන් සැළැස්මක්
නවතම පුවත්

ශ්‍රී ලංකන් ණය අඩු කරන්න ඇමති නිමල්ගෙන් සැළැස්මක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය බර අඩු කර ගැනීමට ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා පරිපාලනයේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම සඳහා අභිලාෂ කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක පහසු ජයක්
අවකාශය නවතම

ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක පහසු ජයක්

2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ‍ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක්…

රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද
නවතම

රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද

ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා ‌කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…

ළමා මන්දපෝෂණයෙන් 6 වෙනි තැක ලංකාවට
නවතම

ළමා මන්දපෝෂණයෙන් 6 වෙනි තැක ලංකාවට

යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තා අනුව ගෝලිය වශයෙන් ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් 06 වන ස්ථානයේ පසුවන බවපවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 02 වන ස්ථානයට පත්ව ඇතිබවද…