IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා රජය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍යමය එකඟතාවයකට පැමිණ ඇති බව IMF නිවේදනය කර ඇත.

 

Social Sharing
නවතම