මුත්තයියාට ඉඩම් චෝදනාවක්

මෙරට ප්‍රසිද්ධ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ඉඩම් වංචාවක් පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කරන ලදී.

එනම් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ  මුරලිදරන් වෙනත් අයගේ නම් දමා මධ්‍යම පංතියට ලැබෙන ඉඩම් අක්කර 700 පමණලබාගෙන ඇති බවයි.

එසේම මෙවර අයවැය යෝජනාවලියේ ඉඩම් බෙදා දීමක් ගැන සඳහන් වන බවත් මේ කරන්න යන්නේ අක්කර විස්ස බැගින්සිය හිතවතුන්ට ආධාරකරුවන්ට බෙදාදීම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Social Sharing
නවතම