ඩොලර් ගෙවන්න නැතුව තෙල්  නැව් අතරමඟ නැවතිලා
නවතම

ඩොලර් ගෙවන්න නැතුව තෙල් නැව් අතරමඟ නැවතිලා

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල්…

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්
නවතම විදෙස්

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්

ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ජූලි චන්ග් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බවයි. ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු…

විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද
නවතම

විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරෙන බවයි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා…

සනත් නිශාන්තට අධිකරණ නියෝගය 29 !
නවතම

සනත් නිශාන්තට අධිකරණ නියෝගය 29 !

අද (13) අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තටගොනුකර තිබෙන පෙත්සම් දෙක කැඳවිණි. එහිදී සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැද්ද? යනනියෝගය…

රැජිණ ගේ දේහය එඩින්බරෝ වෙත
නවතම විදෙස්

රැජිණ ගේ දේහය එඩින්බරෝ වෙත

රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගත් රිය පෙරහර එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාළිගයට ළඟා විය. ඒ බැල්මරෝල් මාලිගයේ සිට පැය  6 ක ගමනකින් පසුවයි. දහස් සංඛ්‍යාත පිරිසක් රැජිණ වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කළහ. රිය…

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම
නවතම විශේෂාංග

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත…

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!
නවතම

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!

මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළගොස් ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත් වීමට…

සමන්තා පවර් ජනපති හමුවෙයි
නවතම

සමන්තා පවර් ජනපති හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අද (11) පෙරවරුවේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. එනම් ජනාධිපති කාර්යාලයේ දී හමුව සිදුව ඇති අතර, ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා…

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි
නවතම විශේෂාංග

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි

අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීමආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය…

ළමා රෝහලට එන බහුතරයකට මන්දපෝෂණය
නවතම

ළමා රෝහලට එන බහුතරයකට මන්දපෝෂණය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුගිය මාස දෙකේදී ඇතුළත් කළ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව එම රෝහල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම දරුවන්ට නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති…

යටි පතුළෙන් හිතමු….
අවකාශය නවතම

යටි පතුළෙන් හිතමු….

- මහේෂ් හපුගොඩ - ඔය කපුගේ කියන 'සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන' සිංදුව ඒ කාලේ කිව්වේ වමේ අය. ශිෂ්‍ය දේශපාලනය කරපු අය. අපි ඔක්කොම එක සමානයෝ හැට්යට ඉම්මු, වෙනස්කම් අවම කරගම්මු යන…

මෙරට මන්ත්‍රී දරුවන්ට මන්දපෝෂණය නෑ – වාසුදේව
නවතම

මෙරට මන්ත්‍රී දරුවන්ට මන්දපෝෂණය නෑ – වාසුදේව

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එවැනි දෙයක් සිදු වුවහොත් එය පුදුම 7න් එකක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් තුල හොඳ ආර්ථික…

බ්‍රිතාන්‍යට අග්‍රාමාත්‍යවරියක්
නවතම විදෙස්

බ්‍රිතාන්‍යට අග්‍රාමාත්‍යවරියක්

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් ඊයේ (05) තේරි පත්විය. ඒ, එරට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී ප්‍රතිවාදී හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කරමිනි. පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස්…

UNHRC යෙන් ලංකාවට රතු නිවේදනයක්
නවතම

UNHRC යෙන් ලංකාවට රතු නිවේදනයක්

අතීතයේ සිඳු වී අති මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් මෙරට තුළ සිඳු නොවීමට වඟ බලා ගන්නා ලෙසත් ඒ සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එක්සත්…

‘හිම වසී හිම වසී’
අවකාශය නවතම

‘හිම වසී හිම වසී’

බරීස් පස්තර්නාක් නම් රුසියානු කවියාගේ 'හිම වසී' කවිය, සුනිල් විජේසිරිවර්ධන ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන මගේ ප්‍රියත ම කවි අතර එකක්. අර්සේනි තව්කොව්ස්කි ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' කවියත් ඒ ප්‍රිය ගොඩට ම…

ඉන්දීය ස්ත්‍රී දූෂකයෙක් ලංකාවේ දේශපාලන රැකවරණය ඉල්ලයි!
නවතම

ඉන්දීය ස්ත්‍රී දූෂකයෙක් ලංකාවේ දේශපාලන රැකවරණය ඉල්ලයි!

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දියාවේ පූජකවරයකු ලෙස ප්‍රකට නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවවාර්තා වේ. එනම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම උපුටා දක්වමින් පලාගිය පූජකවරයා 2022 අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිරනිල්…

දමයන්ති දර්ශාගේ අතීතය සහ ලාංකේය ක්‍රීඩා වර්තමානය
අවකාශය නවතම

දමයන්ති දර්ශාගේ අතීතය සහ ලාංකේය ක්‍රීඩා වර්තමානය

මෑතක දී යූ ටියුබ් එකෙන් පරණ ඔලිම්පික් මළල ක්‍රීඩා මූලික තරග බල බලා ඉන්නකොට 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 මූලික වටයේම වීඩියෝ හොයාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ කාන්තා මීටර් 100 තරගයේ 2වැනි මූලික…

නුග ගහ යට දැවැන්තයා
අවකාශය නවතම

නුග ගහ යට දැවැන්තයා

දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේමය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන්ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර…

ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්
අවකාශය නවතම

ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්

-මහේෂ් හපුගොඩ- ප්‍රෙස්ලි බැලුව. මම ප්‍රෙස්ලිගේ ලොකු ෆෑන් කෙනෙක් නොවන නිසා ඒ ගැන ලියන්න තරමක අපහසුවක් දැනෙන්න ගත්තා. හැබැයි ෆිල්ම් එකේ අන්තර්ගතය එක්ක සමකාලීන සමාජ දේශපාලන වර්ධනයන් එක්ක යමක් සටහන් කරන්න ඕනි කියල හිතුවා. එල්විස්…

මරණය ආසන්න සුරතලා එක්ක විනෝද චාරිකාවක්…!!
අවකාශය නවතම

මරණය ආසන්න සුරතලා එක්ක විනෝද චාරිකාවක්…!!

මේ කතාවේ එන දස හැවිරිදි සුනඛයා දරුණු ලියුකේමියා රෝගයකට ගොදුරු වූ සුනඛයෙකිය. නම මොන්ටිය. එයාව සනීප කරගන්න මේ ආදරණීය හිමිකරුවා නොකරපු දෙයක් නැත. ඒ වුණත් මාස 18 ක් තිස්සෙ වරින්වර අසනීපවෙන වාරයක් පාසා හිමිකරු සුනඛයා…

ගුවන් තොටුපළ පර්‍යන්තයට තවමත් වසන්තය…!!
අවකාශය නවතම

ගුවන් තොටුපළ පර්‍යන්තයට තවමත් වසන්තය…!!

- ඩිල්ෂානි චතුරිකා දාබරේ - පැරිසියට ලොකු ම හිම කුණාටුව හමමින් තිබූ දවසක, ගුවනින් නිව්යෝක් යන්න බලන් හිටි එක්තරා මගියෙකුට අහම්බෙන් ගුවන් තොටුපළක හමුවුණු සුන්දර කාන්තාවක් ගැන ලියැවුණු කෙටිකතාවක්, ගබ්‍රියෙල් ගාෂියා මාකේස්ගේ 'Strange Pilgrims' කතා…

ලෝක සාහිත්‍යය කණපිට හරවන නූතන අප්‍රිකානු ලේඛකයෝ
අවකාශය නවතම

ලෝක සාහිත්‍යය කණපිට හරවන නූතන අප්‍රිකානු ලේඛකයෝ

ලෝකයේ විවිධ රටවල, විවිධ කලාපවල සංස්කෘති මෙන්ම සාහිත්‍යයන් ද විචිත්‍රවත් ය. එවැනි සාහිත්‍යයන් සොයා ගිය ලිපිමාලාවක අද ලිපිය වෙන්වන්නේ අප්‍රිකානු කලාපයට ය. අප්‍රිකාව මෙන්ම අප්‍රිකානු සාහිත්‍යය ද විචිත්‍රවත් ය, විවිධ ය. විශේෂයෙන්ගෝත්‍රික සමාජ මගින් ආ…

හෙට රාත්‍රියේ ‍ගෑස් මිල පහතට!
නවතම

හෙට රාත්‍රියේ ‍ගෑස් මිල පහතට!

05 වන සඳුදා එනම් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතරමිලකින්  පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෙවුණු මාස 2ක තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය…