බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා

බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි.

ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි.

කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නමුත් Awami League (AL) රජය එම අර්බුදයෙන් රට මුදාගෙන ඇති බව බංග්ලාදේශ් අගමැතිනිය පවසයි.

Social Sharing
නවතම