පුද්ගලයින් ලක්ෂ 5කට ස්ථිර රියදුරු බලපත්‍ර නැහැ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත්නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ටතාවකාලික…























