කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ…
ආර්ථික නවතම පුවත්

කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ…

දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය…

රට පුරා නව ආයෝජන කලාප ඇති කර ජාතික ආර්ථිකය දස ගුණයකින් නංවනවා…
ආර්ථික නවතම පුවත්

රට පුරා නව ආයෝජන කලාප ඇති කර ජාතික ආර්ථිකය දස ගුණයකින් නංවනවා…

විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවාගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආයෝජන කලාප සඳහා බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය…

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය…
ආර්ථික නවතම පුවත්

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය…

අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ…

තාක්‍ෂණික බෙදීමෙන් හා අවි භාවිතයෙන් – ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය වෙලා…
නවතම පුවත්

තාක්‍ෂණික බෙදීමෙන් හා අවි භාවිතයෙන් – ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය වෙලා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ කම්පාලා නුවර නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් අවධාරණය කරයි ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල්…

වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…
ආර්ථික නවතම පුවත්

වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…

වැට් බද්දෙන් නිද­හස් කර ඇති අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ වර්ග 46 එකම තැන­කින් ලබා ගත හැකි පරිදි නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ද සහාය ලබා­ගෙන අලෙවි සල් ජාල­යක් ඇති කිරී­මට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය කට­යුතු කර­මින් සිටින බව ප්‍රවා­හන මහා­මාර්ග…

ගොවීන් අතට ‘ගිනි අවි‘ දෙන්න යන කෘෂි ඇමති…
නවතම පුවත්

ගොවීන් අතට ‘ගිනි අවි‘ දෙන්න යන කෘෂි ඇමති…

වනසතුන්‌ගෙන් සිදුවන වගා හානි පාලනයට ගොවි ජනතාව‌ෙගන් ඉදිරිපත්ව ඇති යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වනසතුන්‌ෙගන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින්…

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”
ආර්ථික නවතම පුවත්

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක්…

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි?
නවතම පුවත්

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි?

2023 ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කැබිනට් අනු කමිටුව විසින් අද වන විට එම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 (හෝ National Education Policy Framework 2023-2033) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?
ආර්ථික නවතම පුවත්

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල…

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි…
නවතම පුවත් විදෙස්

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි…

ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා…

කැමරාවෙන් බලයි: දඩ කොළය ගෙදරටම…
නවතම පුවත්

කැමරාවෙන් බලයි: දඩ කොළය ගෙදරටම…

කොළඹ නගරයේදී රථවාහන වැරදි කරන රියැදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන එම රියැදුරන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා…

කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික ‘එක්ස්’ – ලෝක නායකයෝ කතා කරති
නවතම පුවත්

කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික ‘එක්ස්’ – ලෝක නායකයෝ කතා කරති

ඉදිරියේදී පැතිර යතැයි අපේක්ෂා කරන කොරෝනා වෛරසයට වඩා 20 ගුණයකින් පමණ මාරාන්තික ‘එක්ස්’ (X) යනුවෙන් නම් කර ඇති මාරාන්තික වසංගත රෝග කාරක විෂබීජය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ මෙම දිනවල පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන…

පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී…
නවතම පුවත්

පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී…

අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු  මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.…

‘යුක්තියට’ මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ආශීර්වාද කරති…
නවතම පුවත්

‘යුක්තියට’ මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ආශීර්වාද කරති…

ඇමැති ටිරාන් අලස් මහ නාහිමි අනුනාහිමි සිවු නම බැහැදකී මත් උවදුරින් රට මුදා ගැනීමත් අපරාධ රැල්ල පාලනය කිරීමත් මූලික කර ගනිමින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට ආශිර්වාද කරමින් එය අවසානයක් දක්වා කරගෙන යන ලෙස මල්වතු අස්ගිරි…

ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරත වන්නේ අනාගත දැක්මකින්….
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරත වන්නේ අනාගත දැක්මකින්….

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියකආයෝජන සීමා ඉවත් කිරීමට කැප වෙනවා අනාගත දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී…

බෘෘනායි රජ කුමරාගේ විවාහය දින 10ක් සමරයි…
නවතම පුවත් විදෙස්

බෘෘනායි රජ කුමරාගේ විවාහය දින 10ක් සමරයි…

තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ 32 හැවිරිදි මටීන්…

ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය සහ දූෂණ විරෝධී පනත…
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය සහ දූෂණ විරෝධී පනත…

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවකි. රටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණ ය බවද දූෂණ ය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතති. මෙය එක්තරා ප්‍රමාණයකට සත්‍ය වුවත් සම්පුර්ණ සත්‍යය නොවේ. මෙරට දේශපාලනඥයන්ද, රාජ්‍ය නිලධාරින්ද,පුද්ගලික අංශයද, ජනතාවද අඩු…

නීත්‍යනුකූලභාවයකින් තොරව රජය විසින් ගෙන එන නව නීති සඳහා වැඩි එකඟතාවක් අවශ්‍ය වේ…
නවතම පුවත්

නීත්‍යනුකූලභාවයකින් තොරව රජය විසින් ගෙන එන නව නීති සඳහා වැඩි එකඟතාවක් අවශ්‍ය වේ…

ආර්ථීකය, සංහිඳියාව සහ ආරක්ෂාව යන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ව්‍යවස්ථාදායක ක්‍රියාකාරීත්වය වේගවත් කරමින් සිටී. ඒ සඳහා ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙනි. 2020 මහ මැතිවරණයෙන් ලද පාර්ලිමේන්තු බහුතරයත් සමගින්, වත්මන් ආණ්‌ඩුව පසුවන්නේ තමන්ගේම ගමනක නිරත…

ගයන්න යොහානි දිගටම ගයන්න , රිදෙන්නම ගයන්න!!!
අවකාශය නවතම පුවත්

ගයන්න යොහානි දිගටම ගයන්න , රිදෙන්නම ගයන්න!!!

ලෝකයේ ඇති විවිධ රැප් සහ හිප් හොප් ආදී ගීත ප්‍රවණතා එක්ක බලනකොට යොහානිගේ ආන්දෝලනයට ලක්වූ රැප් ගීතයේ ඇති එකම විශේෂත්වය එය සිංහලෙන් ගැයිම විතරයි. ලෝකයේ පවතින එවැනි විවිධ කලා සම්ප්‍රදායන් ප්‍රමාණයත් එක්ක ගත්තම විශේෂයෙන් සිංහල…

‘යුක්තිය’ නතර කරන්න උත්සාහ ගන්න අය ගැන හෙළි කරන්න සූදානම්!
නවතම පුවත්

‘යුක්තිය’ නතර කරන්න උත්සාහ ගන්න අය ගැන හෙළි කරන්න සූදානම්!

කවුරුන් කවර මතයක් පල කලත් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි. මේ වන විට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් ඇතැමුන් කටයුතු කරන බවත් මෙම…

කන්දකාඩු පුනරුත්ථාපනය ගැන ඇමති තීරණයක් ගනියි…
නවතම පුවත්

කන්දකාඩු පුනරුත්ථාපනය ගැන ඇමති තීරණයක් ගනියි…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක් ඉදිරියේදී සිදු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මත් ද්‍රව්‍ය හා වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා රදවා…

රට බංකොලොත් බව ආණ්ඩුව ප්‍රකාශ කර නෑ…
ආර්ථික නවතම පුවත්

රට බංකොලොත් බව ආණ්ඩුව ප්‍රකාශ කර නෑ…

මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කියයි! මූල්‍ය බංකොලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය. රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු…

තේ පෝර මිටිය 8,500ට දෙනවා…
ආර්ථික නවතම පුවත්

තේ පෝර මිටිය 8,500ට දෙනවා…

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රු. 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු…

කැළණියට වැඩිය බෝධි(සතා) !
අවකාශය නවතම පුවත්

කැළණියට වැඩිය බෝධි(සතා) !

කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා වැන්දේය. ඒ ගැන…

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න…
ආර්ථික නවතම පුවත්

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න…

කවර රජයක් බලයට පත්වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධ‍යෙන් දින තුනක විවාදයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා…